චීන වෛද්‍ය ශාස්‌ත්‍රය අනුව මිනිස් සිරුර සැකසී ඇත්තේ රුධිරය හා ජීව වායුව සංසරණය කෙරෙන ප්‍රධාන නාලවලින් හා යම් පාර්ශ්වික නාලවලින් සමන්විත නාල පද්ධතියක් මගින්ය. මෙම නාල ශරීරය අභ්‍යන්තරයෙහි වූ ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රියයන් ගණනාවකට සම්බන්ධව ඇත. සෑම නලයක්‌ම චර්මය සංවේදනීය ඉන්ද්‍රියයන් හා අත් පා සමගද සම්බන්ධය.
චීන කටු

Search
රෝග සදහා ප්‍රතිකාර
-
මොකද්ද මේ විෂාද රෝගය? අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී ...
-
සමෙහි ඇතිවන ආසාදන රෝග සදහා ප්‍රතිකාර කුරුලෑ වලට ප්‍රතිකාර /පැල්ලම් වලට ප්‍රතිකාර
-
ශරීරයේ නිල උත්තේජනය කිරීම මගින් ප්‍රතිකාර කරන අතුරු අබාධ නැති ප්‍රතිකාර ක්‍රමයකි මෙම චිකිත්සාව පිළිබඳ තොරතුරු ඇතුළත් මුල්ම...
-
මෙම රෝගය ඇති කරන්නේ "herpes simplex" ලෙස හදුන්වන වෛරසය මගිනි. ප්‍රධාන වශයෙන් මෙම වෛරස් වර්ග 2ක් ඇති අතර, එයින් HSV-1 මගින් කටේ,...
-
අධික තරබාරුව යනු ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තෑන්පත් වීමයි. අයහපත් ආහාර රටාවන් සහ ව්‍යායාම වලින් ඈත්වීම මෙන්ම ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය...
විමසිම්.. 071 429 45 49
Powered by Blogger.