තයිරොයිඩ් ග්‍රන්ථිය යනු ඔබේ ශරීරයේ පැවැත්මට ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. එය පිහිටා ඇත්තේ ඔබේ බෙල්ලේ ඉදිරිපස දෙපැත්තේ. එමගින් ඉතා වැදගත් හෝමෝන වර්ග දෙකක් නිපදවනවා. මෙම හෝමෝන ශරීරය පුරා ලේ සමග එක්වී ගමන් කර ශරීරයේ ඇති ජීව ක්‍රියාවලි පාලනයට උදවු වනවා. හදවත, ස්නායු පද්ධතිය, මාංශ පේශි, ආර්තව චක්‍රය, ශරීර උෂ්ණත්ව පාලනය, ශරීර බර නිසිලෙස පවත්වා ගැනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වයත් පාලනය කිරීමට මෙම හෝමෝනය ඉවහල් වෙනවා. මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම නිසා ශරීරයේ විවිධ ගැටළු ඇතිවිය හැකිය.
වායු ගෙඩි

Search
රෝග සදහා ප්‍රතිකාර
-
මොකද්ද මේ විෂාද රෝගය? අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී ...
-
සමෙහි ඇතිවන ආසාදන රෝග සදහා ප්‍රතිකාර කුරුලෑ වලට ප්‍රතිකාර /පැල්ලම් වලට ප්‍රතිකාර
-
ශරීරයේ නිල උත්තේජනය කිරීම මගින් ප්‍රතිකාර කරන අතුරු අබාධ නැති ප්‍රතිකාර ක්රමයකි මෙම චිකිත්සාව පිළිබඳ තොරතුරු ඇතුළත් මුල්ම...
-
මෙම රෝගය ඇති කරන්නේ "herpes simplex" ලෙස හදුන්වන වෛරසය මගිනි. ප්‍රධාන වශයෙන් මෙම වෛරස් වර්ග 2ක් ඇති අතර, එයින් HSV-1 මගින් කටේ,...
-
අධික තරබාරුව යනු ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තෑන්පත් වීමයි. අයහපත් ආහාර රටාවන් සහ ව්‍යායාම වලින් ඈත්වීම මෙන්ම ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය...
විමසිම්.. 071 429 45 49
Powered by Blogger.